ඔබගේ වාහන සිහිනයට වැඩිපුර ගෙවන්නේ ඇයි?

එන්න අප වෙත.

අවම පිරිවැයකට පුද්ගලික වාහන ආනයනයට අවශ්‍ය සියලුම උපදේශන සහ සම්බන්ධීකරණ කටයුතු අපි සිදුකර දෙන්නෙමු.

අපගේ සේවාවෙහි ඇති විශේෂත්වයන්

  • 100% ක විනිවිදභාවය
  • 100% ක් නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කිරීම
  • වාහනයේ අවසන් මිළ සෑදෙන සැකැස්ම (Cost Breakdown Structure) ලබාදීම
  • සුහදශීලී සහ ඉතා උසස් මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීම
  • වාහනය මිලදීගැනීමට පෙර එහි සවිස්තරාත්මක වාර්තාවක් ලබාදීම
  • වෙන්දේසිය සඳහා තබන Bid (ලංසුවට) වඩා අඩු මුදලකට වාහන ලැබෙනවිට එහි වාසිය 100% ක් ඔබවෙත ලබාදීම
  • ඉතා අවම අත්තිකාරම් (Advance) මුදලක් ලබාගැනීම
  • ඉතා සාධාරණ සේවා ගාස්තුවක් අයකිරීම
Place Order

Value Added Services (අගය එකතු කළ සේවාවන්)

  • අඩු පොලී බැංකු ණය පහසුකම් සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ඉටුකර දීම.
  • වාහනයේ එන්ජිම, Gear Box, Hybrid Battery සඳහා වසර 3ක හෝ 100,000Km ක වගකීම.
  • වාහනය ඔබගේ නිවස වෙත රැගෙන ඒමට පලපුරුදු රියදුරන් සහ Vehicle Carrier සේවාවන් ලබාදීම.

මිලදී ගැනීමේ ක්‍රමවේදය

  • ඔබගේ budget & requirements වලට යෝග්‍ය වාහනයක් තෝරා ගැනීම
  • Advance (අත්තිකාරම්) මුදල් තැන්පත් කිරීම
  • ලංසු තැබීම ආරම්භ කර වාහනය වෙන්දේසියෙන් ලබා ගැනීම
  • Proforma Invoice ඔබ වෙත ලබාදීම
  • Letter of Credit (LC) විවෘත කිරීම
  • වාහන පරීක්ෂාව සිදුකර නැවිගත කිරීම
  • රේගු නිෂ්කාශනය
  • වාහනය ඔබ වෙත ලබාදීම

මෑතකදී සාර්ථකව සම්පූර්ණ කරන ලද ඇනවුම් කිහිපයක්...

Smooth Import Process! Trusted Service!

I recently imported a Toyota Aqua through GIGA, and the process was smoother than I expected. The team handled everything from auction bidding to delivery. I’m very happy with my purchase and the transparency they provided. Tharindu Perera

Luxury Experience with Full Support!

GIGA helped me import a Land Cruiser Prado exactly to my specifications. From paperwork to delivery, the entire process was professional. Their customer service team kept me informed at every step. Anoma Jayasinghe

Reliable Partner for My Taxi Fleet!

As a full-time driver, I needed a dependable source for hybrid vehicles. GIGA delivered a Honda Fit in excellent condition, with all documents ready. I’m already planning my next import with them. Nuwan Silva

Latest News

Stay informed with breaking updates, expert insights, and detailed analysis. Get the latest trends and developments in Japanese car imports – all in one place.

chat with giga